අර්ථවත් වසරක් ලැබීම පිණිස!

ජනවාරි 2016 කතු වැකිය

අර්ථවත් වසරක් ලැබීම පිණිස!

සටහනේ අන්තර්ගතය

ලැබූ නව වසර අර්ථවත් කරගැනීමට නිර්වාණ ධර්ම වෙතින් ආසිරි!

සිහියෙන් අසන... නුවණින් දකින...

රාගය හැඳින රාගය නසන...

ද්වේශය හැදින ද්වේශය නසන...

මෝහය හැඳින මෝහය නසන...

විරියම වැඩෙන... අප්‍ර‍මාදීවන...

ප්‍ර‍ඥාව වැඩෙන... ප්‍ර‍ඥාව පූර්ණය වන...

නිවනින්ම සැනසෙන... නිවනම පූර්ණය වන...

සාමයම පතුරවන... සතුටම විහිඳුවන...

අර්ථවත් වසරක් ලැබීම පිණිස සිහියෙන් කටයුතු කරන...

ලැබූ මිනිස් ජීවිතයෙන් අර්ථවත් යමක් කියන කරන සිතන...

සැබෑම ප්‍ර‍ඥාවන්තයෙක් වීමට...

සියලු දෙවි රැකවරණය ලැබ තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන්ම හිමිවේවා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා