කතා කරන දහම් පොත් ලබන්නෝ

නිර්වාණ ධර්ම සඳහම් සත්කාරයේ බොහෝ දහම් කොටස් අන්ධ ප්‍රජාව වෙත ලබා දීම පිණිස “කතා කරන දහම් පොත්” ලෙසින් ශ්‍රවණය කල හැකි ආකාරයෙන් සකසා ඇත. සඳහම් කැමැති සිත් සතන් සුවපත් කරගැනීමට කැමති ඔබේ හිත මිතුරු දෙනෙත් නොපෙනන අන්ධ මිතුරු මිතුරියන් වෙත මෙම දහම් කොටස් බාගත කර ලබා දී මෙම උතුම් කටයුත්තට දායකවී පින් රැස්කරගන්නට ඔබටද අවස්ථාව ඇත.