ගැඹුරු ශ්‍රී සත්ධර්මය


අභිධර්මය කියන්නේ බොහෝ දෙනෙක් අනවශ්‍ය බියක් ගැඹුරක් ලබා දී ඇති දහම් කොටසක්... බොහෝ දෙනෙක් හිතන්නේ මෙය සිද්ධාන්තමය වශයෙන් ඉගෙන ගත යුතු දහම් කොටසක් පමණයි කියලයි... ඒත් ඇත්ත නම් මේ අභිධර්මය කියන්නේ සියලු දහම් කොටස් අප තුල ක්‍රියාත්මක වන ආකාරය පෙන්වා අපූරු දහම් කොටසක්... දහම් අවබෝධයත් සමඟින් දැනගන්න එකම දේ තමයි මේ දහම් කොටස අන් දහම් කොටස් වලින් වෙන්වූවක් නොවේ යන්න... ඉතින් ඒ අපුරු දහම ඇත්තටම සිද්ධාන්තයක් විතරද යන්න විමසන්න මෙම කොටසට එකතුවන්න...