ආරෝග්‍යා පරමා ලාභා

සත්ධර්මය තුල නම් නීරෝගීබවට ඇත්තේ වෙනත්ම අර්ථයකි. එහෙත් කාලයත් සමඟින් මේ උතුම් දහම් අර්ථය වියැකී ගොස් සරල පැවැත්ම පිණිසම වූ අරුත් මේ පදයන් ආක්‍රමණය කරන්නේ කෙසේද යන්න බුදු වදනින්ම පෙන්වා දෙන සූත්‍ර දේශනාවක් අනුසාරයෙන් නීරෝගීබව විනිවිද දැකීම පිණිස තැබූ දහම් සටහනකි.

 

Author : රජිතා විදුරන්සි

Published Date : 18 නොවැම්බර්, 2015

Written Language : සිංහල (Sinhala)

File Size : 22.6 Mb

 

 

ආරෝග්‍යා පරමා ලාභා


  • ඡායාරූපකරණයෙන් නිවන් මඟ

  • නිවනක් නැති දෙතිස් කථා

  • නැණවත් බුද්ධ පූජාව

  • තථාගත සත්ධර්මය හඳුනාගනිමු

  • සසර බැමි බිඳහෙලන ප්‍රතිපත්ති පූජා

  • සුවඳ හොරුන් වෙත