නිර්වාණ ධර්ම සදහම් විවරණ


ඇලෙන ගැටෙන දැවෙන පොරකන මිනිසුන් අතර නිවී සැනසෙමින්, නිවී සනසාලන සත්පුරුෂයන් බිහිකිරීම උදෙසා හැකි සෑම අයුරකින්ම කටයුතු කිරීමට “නිර්වාණ ධර්ම සදහම් සත්කාරය“ තුලින් කටයුතු සිදුකරනවා. ඒ අතර විවිධ අවස්ථාවලදී සිදුකරන්නට යෙදෙන සදහම් සාකච්ඡා සහ දේශනා මෙන්ම විවිධාකාර ලෙසින් අහන්නට බලන්නට හැකි අයුරින් නිර්මාණය කෙරුණ සත්දහම් විවරණයන් එකතුවක් ඇසුරු කිරීමට මෙම කොටස තුලින් අවස්ථාව ලැබෙනවා. තෙරුවන් සරණින් නිවී සැනසීම පිණිසම උපකාර වෙත්වා!