සදහම් විවරණ - කැළණිය

සදහම් විවරණ - කැළණිය

සෑම මසකම තෝරාගත් දින දෙකක උදෑසන පටන්ගෙන දවස පුරාවටම සිහිය පිහිටුවාගත යුතු දහම විද බලමින් තම තමන් ගැන විමසා බලන්නට විදසුන් ඥානයන් උපදවාගන්නට පෙර නොඇසූ විරූ දහම් මතු කරගන්නට උපරිමයෙන් කටයුතු කරන්නට මෙම වැඩසටහනේදී උත්සාහ කරනවා.  කැළණිය, කිත්සිරිමෙවන් රජමහාවිහාරස්ථානයේදී (එගොඩ කැළණිය පන්සල) සත්ධර්ම සාකච්ඡා පැවැත්වෙනවා.  මෙම දහම් සාකච්ඡාවන් MP3 වශයෙන් බාගත කරගැනීමට සහ යූටියුබ්හි වීඩියෝ ආකාරයෙන් පරිශීලනය කර යහපත උදාකරගැනීමට මෙසේ අවස්ථාව ලබාදෙන්නෙමු.  සජීවී පටිගත කිරීම් බැවින් ශ්‍රවණයේදී සිදුවන අපහසුතාවයන්ට සමාව දෙනු ලබත්වා! තෙරුවන් සරණින් නිවී සැනසීම පිණිසම උපකාර වෙත්වා! 

 යූටියුබ්හි දේශනා ඇසීමට කැමැත්තේ නම් මෙතැනින් පිවිසෙන්න! 

හැම දෙයක්ම හොඳින් සිදුවුවහොත් ඉදිරියේදී වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති දින සටහන!