දැනටමත් දන්නා ආදීනවයක් නැවත දැනගැනීම පෙර නොඇසූ විරූ දහම් දැකීම නොවේ. ආදීනවය තතු සේ දැනගැනීම ආර්යභාවයට පත්කරනවා නම් ඒ මෙතෙක් නොදුටු ආශ්වාදය හඳුනාගැනීමට අප්‍රමාදීවන්න!

Latest updates


නිර්වාණ ධර්ම සදහම් විවරණ
MP3 දේශනා බාගත කරගන්න...

ඇලෙන ගැටෙන දැවෙන පොරකන මිනිසුන් අතර නිවී සැනසෙමින්, නිවී සනසාලන සත්පුරුෂයන් බිහිකිරීම උදෙසා දරන වෑයම...

Love genuinely
Editorial section is updated...

Understand love... be in love... spread love... coz this world needs more genuine love!

රත්තරන් පිඟානක සැඟවුණු නිවන් මඟ
අලුත්ම එකතුව රූපමය දහම් විග්‍රහය...

කාලාම සූත්‍ර දේශනයේ ගැබ්වන ඉතාමත් ගැඹුරු වූත්, නිවීම පිණිස අවබෝධ කරගත යුතු අත්‍යවශ්‍යම කාරණාත්, ඉස්මතු වන ආකාරයෙන් සකස් කල රූපමය දහම් විග්‍රහයකි.

නිවෙන්නට උපකාර වන මල් පූජාව
කරුණාවේ පියාපත කොටසට අලුතෙන් එකතුවූ පිටුව...

ආමිසමය පූජාවන් යැයි අවතක්සේරු නොකර ඒ සියලු දෑ තුල ප්‍රතිපත්තිමය පූජාව සිදුකරගැනීමට... ප්‍රඥාව උපදවා ගැනීමට... නිවනින්ම සුවපත් වීම පිණිස සියලු සතට පිදෙන නිර්වාණ ධර්ම දහම් පඬුරු...

पहला परिचय

पहला परिचय
यह निर्वाण धर्म के पहले परिचय...

मैं हिंदी में ज्यादा नहीं लिखेंगे... क्योंकि मेरी हिंदी इतनी अच्छी नहीं है... इसलिए आप यहां ऑडियो सुन सकते हैं... और आप समझ जायेंगे कि, हम यहाँ क्या कर रहे हैं...

බ්ලොග් අඩවියෙත් අලුත් ලිපි!

බ්ලොග් අඩවියෙත් අලුත් ලිපි!
නිර්වාණ ධර්ම බ්ලොග් අඩවියෙත් අලුත් ලිපි ඇති කියවන්නට...

දහම් මඟ ගමන් කරන පින්වත් ඔබට මඟ නොමඟ කර නොගැනීම පිණිස... අප්‍රමාදය පිණස දත යුතු වැදගත් දේ හැකි සෑම අයුරකින් ලබා දීම මගේ අරමුණයි... බ්ලොග් අඩවියෙත් සැරිසරා ගත යුත්තක් ගන්නට ඔබට අවස්ථාව ලැබෙන්නෙත් ඒ නිසාමයි...