සැඟවුණු බොදු මග කල එලි දකී

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ සත්ධර්මය පිරුණු ග්‍රන්ථයකි. මෙය ඉතාමත් ගැඹුරු වූ අදහස් ගැබ්වූ ග්‍රන්ථයක් බැවින් බොහෝ දෙනෙකුට වටහාගැනීම පිණිස කිහිප විටක්ම කියවන්නට සිද්ධ වූ බවත් කියන්නට යෙදුණි. සියවරක් කියවා හෝ මෙහි ගැබ්වන ධර්ම කරුණු වල අදහස වටහාගන්නට ඔබට යම්තම් හෝ හැකියාවක් ලැබෙන්නේ නම් අනිවාර්යෙන්ම එය ඔබගේ යහපත පිණිසම හේතුවනවා නිසැකමයි!

 

Author : පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ

Written Language : සිංහල

File Size : 96.4 Mb

 

 

සැඟවුණු බොදු මග කල එලි දකී


  • දම් වරුසා

  • ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම

  • ශ්‍රී සත්ධර්මයෙන් බිඳක්