ශ්‍රී සත්ධර්මයෙන් බිඳක්

වහරක අභයරතනාලංකාර හිමිපාණන්ගේ ධර්ම දේශනා ඇසුරින් නීතිඥ චන්දන සිරිවර්ධන මහතා විසින් සම්පාදිතව රිවිර පුවත්පතේ සතිපතා පලවූ ලිපි පෙලෙහි මුල් ලිපි 50 ආශ්‍රයෙන් සකස් වුනු ග්‍රන්ථයයි. මෙය කියවීමට හෝ බාගත කරගැනීමට ඔබට මෙම යොමුවෙන් හැකියාව ලැබේ. මෙම පොත් ලබා ගැනීමට හෝ මෙහි දෙවන මුද්‍රණයේ විස්තර දැනගැනීමට හෝ වෙනත් විස්තර සඳහා නීතිඥ චන්දන සිරිවර්ධන මහතා අමතන්නට ඔබට හැකියාවක් තියෙනවා. ඔහුගේ දුරකථන අංකය: 0713046895

 

Author : නීතිඥ චන්දන සිරිවර්ධන මහතා

Published Date : 01 ජනවාරි, 2009

Written Language : සිංහල

File Size : 1.11MB

 

 

ශ්‍රී සත්ධර්මයෙන් බිඳක්


  • සැඟවුණු බොදු මග කල එලි දකී

  • දම් වරුසා

  • ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම